Posts

Showing posts from 2017

පුද්ගල සංවර්ධනය යනු.

Image
පුද්ගල  සංවර්ධනය යනු. පුද්ගලයෙකුගේ ජිවිතයේ හද ගැස්ම ආරම්භ වනුයේ මව්කුස පිළිසිද ගැනීමත් සමගය.අයෙකුගේ උපතේ සිට මරණය දක්වා පුද්ගලයා තුළ සිදු වන ශාරීරික, මානසික, ප්‍රජානන, භාෂා,  චිත්තවේග, සමාජ සාදාචාර ආදී පුද්ගලයා තුළ සිදු වන ක්‍රමික වෙනස්කම් මාලව පුද්ල සංවර්ධනය ලෙස හැදින්වේ. පුද්ලගයා තුළ සිදු වන වෙනස්කම් මාලාව පිළිබද අධ්‍යනය කරනු ලබන විෂය සංවර්ධන මනෝවිද්‍යාවයි. මෙහිදි අධ්‍යන පහසුව තකා සංවර්ධන අවධි සංකල්පය වයස් කාල  පරිච්ඡේද ආදී වශයෙන් භාවිතා කෙරේ. නමුත් පුද්ගල සංවර්ධන අවධි වලට බෙදා වෙන්කර දැක්වීම සිදු කරනු ලබන්නේ, ·         අවධි නම්කර ඇතිතේ පුද්ගල සාධක මුල් කර ගැනීමෙනි. ·         අවධී පසු කරන්නේ බොහෝ දුරට සමාන වයස් වලදීය. ·         අවධි ආපසු එවීම සිදු නොවේ. ·         එක් අවධියක සිට තවත් අවධියකට පිවිසිමේදී මුල් අවධියේ චර්යා ලක්ෂණ එම අවධියේද දැකිය හැකිය. ·         අවධි සළකා බලන වයස් ආසන්...